ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??
අනේ බන්, මම කලින් thread එක දැම්මෙ ලොකු උදව්වක් ඉල්ලලා, පුළුවන් ඉක්මනට ඒක දාපල්ලකෝ..

කලින් thread එක moderator කෙනෙක් approve කරනකන් දාන්නෑ කිවුවා,
අනේ මචං මට ඉක්මනට උදව්වක් ඕනි,
ඒක නිසා මං ඒක මේකෙම දැම්ම. අවුලක් හිතන්න එපා..
මචංලා,, මට ලොකු උදව්වක් කරපල්ලා දන්න කෙනෙක්,
මට මගෙ ගර්ල් ගෙන් break-up වෙන්න වෙලා,
ඒ ගැන නිදහසේ කතා කරගන්න තැනක් කියන්න මට,,
අනේ මචං, මම නං කවමදාවත් හිතුවෙ නෑ මට මේ වගේ thread එකක් එළකිරියෙ අරින්න වෙයි කියලා,
ඇයි මචං ජීවිත කඩා වැටෙන්න පටන් ගත්තට පස්සෙ කිසිම සමාවක් නැතුව විනාස වෙලාම යනකං නැතිවෙන්නෙ??
මට බෑ මචං දරාගන්න, මට පණ වගේ ආදරේ කරන මගෙ රත්තරංගෙන් මට අයින් වෙන්න වෙලා මචං,
ඒකිගෙම හොඳට, මාත් එක්ක හිටියොත් ඒකිගෙ ජීවිතෙත් විනාස වෙනවා,,
මම අයින්වෙන්න හදන්නෙ මං ගැන එයාට එපා කරවලා,
ඇත්තම කිවුවොත් ඒකි මුළු ජීවිතේම මට ආදරේ කරයි, මම ඒක දන්නවා හොඳටම, ඒකිට කවදා හරි බඳින්න වුනත්
මං ගැන මේ විදියෙ මතකයක් තිබුනොත් ඒක එයාගෙ marriage life එකට හොඳ නෑ,
මං මහ කාලකන්නයෙක් මචං,,
ඒකිට CIMA exam ත් පටන් ගන්නවා,
ජීවිතේ වැදගත්ම කාලෙ යන්නෙ මගෙ පැටියාගෙ, මම කරදරයක් වෙන එක විතරයි වෙන්නෙ, හැදෙන්න තියෙන ජීවිතෙත්
විනාස වෙන එක විතරයි මම හිටියොත් වෙන්නෙ,,
මම අනන්තවත් දැකලා තියෙනව එළකිරියෙ threads වැටෙනවා කොල්ලෝ මෙහෙම සීන් ගැන දාලා කියනවා
මට මේක කියන්න කවුරුත් නෑ මචං, එළකිරියෙ සෙට් එක විතරයි ඉන්නෙ කියලා,
සිරාවටම මට ඒක ඉස්සර හිතාගන්න බෑ, ඇයි මචං යාළුවො වත් නැද්ද කියලා මෙහෙම ප්රශ්නයක් කතා කරන්න,,
ඒත් මචං ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්,
එහෙම හිතපු මට, එහෙම හිටපු මට...
අද වෙලා තියෙන්නෙත් ඒකමයි,,
යාළුවෙක් වත් දැනගෙන මගෙ ආදරේට කිවුවොත් මං වෙන් වුනේ මේකයි කියලා,,
මට බෑ මචං ඒකිට දැනගන්න තියන්න,
මම චාටර්ම එකෙක් වෙලා, මං ගැන පොඩ්ඩක් වත් ආදරයක් නැතුව ඒකි මගෙන් වෙන් වෙලා යන තරමට
මගෙ පැටියටමයි හොඳ..
අනේ මචංලා සොරි මේ හෑල්ලක් ලිවුවට,,
මට උදව් කරපල්ලා, මං මාර අවුලෙන් මචං ඉන්නෙ
නිස්කලංක තැනක් දන්නවනම් කියපල්ලා..
ගොඩක් පිං උඹලාට...

Last edited: