1. E

    Best printer for home use

    Can anybody recommend a printer for home use. Brand . Only using for printing material for student. Better if have the scanner as well. Should be easily maintainable
  2. E

    Horana awata..

    horana awata dayout ekakata hoda hotels monada thiyenne. Please help.
  3. E

    Dialog sim ekak aluthin

    Mage dialog sim eke micro sim eka witharai thiyenne. eka deele e number ekata loku sim ekak ganna puluwanda. Dialog outdoor unit ekata danana
  4. E

    Online ayurwedha consultation

    Ayurwedha doctor kenek online consulate karaganna widiyak thiyenawada. Patient pita rata inne
  5. E

    Telegram phone number banned

    Telegram ekata log wenna yanakota phone number banned kiyala enne ai. Aluth phone ekak
  6. E

    2024 FD rates

    Aluthma fd rates danna kukulo dagen yamalla.
  7. E

    Questions Australia යාවට සල්ලි

    මචන්ලා ඔස්ට්‍ර්ලියාවට පොඩි කාලෙකට යනකොට සී ලංකාවෙන් කොච්චර සල්ලි අරන් යන්න පුලුවන්ද. දන්න මිට්ටෙක් ප්ලීස් හෙල්ප්
  8. E

    BMICH book fair eke parking

    Book fair eke parking thiyenawada pare nathuwa athulaka. kohoda thiyenne. Help if any one know
  9. E

    හොද mesh Chair එකක්

    AC කරල නැති office එකකට හොද mesh Chair එකක් කාට හරි recommend කරන්න පුලුවන්ද? මේ වගේ එකක්
  10. E

    Loki tv series

    Any body has a link to watch loki tv series
  11. E

    මහදැනමුත්තගෙ කතා

    මහදැනමුත්තගෙ කතා තියෙන webSite එකක් හරි Pdf එකක් හරි දන්න/තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද?
  12. E

    Passport renew from sri lanka

    පාස්පෝර්ට් එක Renew කරන්න ඔනි process එක දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? පරන එක expored. Online බැලුව හරි තොරතුරක් නෑ. විස්තරයක් දැන ගන්න පුලුවන් විදියක් හරි තියෙනවනම් කියන්න
  13. E

    Nawagamuwa dewalaya

    Heta nawagamuwa dewalaye open karala thiyena welawa / poojawal thiyena welawa danna kenek kiyannna puluwanda.
  14. E

    Solar වලට සම්බන්ධයක් ඇති/ නැති ප්‍රශ්නයක්

    බැට්‍රි එකක වොල්ට් ගාන , පැනල් එකේ වොට් ගාන, ඉන්වටර් එකේ වොට් ගාන සම්බන්ද කරන සූත්‍රෙ මොකද්ද? ආ කරන්ට් ඇම්පියර් ගානත් එන්න ඕනි
  15. E

    Desal koheda thiyenne colombo awata....

    Polimaka idala hari ganna desal thiyena thanak thiyenawada... Dehiwala mt lavinia boralasgamuwa piliyandala kottawa Pannipitiya Nugegoda maharagama?
  16. E

    Me Dawas wala mobile phone prices

    Me dawas wala hoda mobile phones monada? prices kohomada Rs.40000-60000 range
  17. E

    Meson bass lage ganan

    Machan la danna un kiyapalla colombo awata meson bass lage ganan kohomada me dawas wala. Dawasta? Bass & golaya? Podi wadak karaganna wistara hoyanne
  18. E

    Lecturer probationary vs Lecturer unconfirmed

    Hi all, Can anybody explain me the difference of these two? probationary vs unconfirmed how to they differ?
  19. E

    subwofers or speakers for TV

    Machanla, mata tv ekata extended speakers or subwofer eka set karaganna oni. mekata hoda subwoder or speakers set ekak recommend karanna puluwanda. Saddeta ahanna newei oni mama inna thana podi nisa sound clear ne tv eken ena. eka nathi karaganna oni
  20. E

    DayTime,NightTime Vs AnyTime,NightTime Mobitel

    කලින් මොබිටෙල් PostPaid වල තිබුනු DayTime/NightTime ඩේටා වෙනුවට AnyTime/NightTime ඩේටා ලෙස වෙනස් කොට කලින් DayTime වලට ති්බූ Data bundle එකම anytime කර ඇති බව ඔබ දැනුවත්ද. මට වෙනදාට වඩා වැඩි බිලක් එන්නේ ඇයි කියල බලනකොට තමයි දැන ගත්තේ. මේක වෙනස් කරගන්න පුලුවන්ද කියල කවුරු හරි දන්නවද.?

    No contents