ගොඩාක් කාලෙකට පස්සෙ ෆිල්ම් හෝල් එකට ගිහින් සිංහල ෆිල්ම් එකක් බැලුවා.යාලුවෙක්ගෙ පෙරැත්තයට ගියත් ඇත්තටම ඒක බලන්න ගිය එක ගැන මට ගොඩාක් සතුටුයි. ෆිල්ම් එක ගාමනී.
ඔයාලටත් පුලුවන්කමක් තියනවනම් ගිහින් බලන්න. මම වැඩි දෙයක් කියන්නේ නෑ.
මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනෙත් ඒ වගේ ෆිල්ම් එකක් බලන්න යන්න...