අයිෆෝන් උදවුවක්...
මචංල මේකයි කතාව...
මං ගාව අයිෆෝන් 4 1ක් තියෙන්නේ.. මං දවසක් අයි ටියුන් 1න් ඕකට ෆොටෝ ෆෝල්ඩර් 1ක් සින්ක් කර.. දැන් මට 1 අයින් කරගන්න ඔන.. එත් 1 ඩිලීට් ඔප්ශන් 1 දෙන්නේ නෑ ෆෝන් 1..:sorry::sorry: මට කියපන් මෙක කොහොමද ඩිලීට් කරන්නේ කියල දන්න එකෙක්.. නැත්නම් දන්න 1ට දකින්න bump 1ක්...