1. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :love::love: නංගි ඇවිත්
  2. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මූඩ් පික්ස් කලන්න මලු ඉගුලු
  3. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හායි මෙයා,, මොනවද කෑවෙ දවල්ට
  4. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉගුලු බික්කට් එකක් කන්න, මංචි එපා මැලිබන් එකක්ම කන්න
  5. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕක හැමෝම දන්නවනෙ බං :rolleyes:
  6. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හෑ ඌ මගේක හදලා මට තව ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුත් දුන්නා :rolleyes:
  7. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කටුස් නෑ පාළුයි
  8. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හිත වාවන්නෑ බනින්න :rolleyes: ටීම් එකේ දැන් හෙණ කේස්ලු. එළිපිට දෙකට බෙදිලා කියන්නේ
  9. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පාළුයි නේ ඌ නැතුව
  10. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඩ්‍රාමා එකක් බලපු කාලයක් මතක නෑ. අන්තිමට බැලුවෙ බල්ලොත් එක්ක බෑ :baffled:
  11. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කට හූරලා ගන්න අඩුකුලේ ඇම්බො වගේ නෙවේ අපි හොද වංසවත් මිරිදිය ඇමීබො
  12. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Paternity Leave මූවි එකද
  13. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිට 200 පැන්නම ජ්‍යාත්‍යාලෙ එනවා. හිතනව දිනන්න පුළුවන් කියලා ගහන්නෑ ඔට්ටුයි ;)
  14. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් දණ ගාන් ගොඩට ඇවිත් ළිං ගැට්ටේ ඉන්නේ :P
  15. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගැබ්බර සේදිරිස් නම් මරු
  16. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ ලොකේශන් එකත් වෙනස් කරන්න ඕන අළුත් කැටයමක් දාල
  17. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    203 ගහයිද සිම්බෝ
  18. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Location: හීන මාලිගාවේ ❤❤
  19. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොලර් සයිස් එක කියද දන්නෑ නේ. එමරල්ඩ් නම් වැඩක් නෑ
  20. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අම්මියෙ එහෙමද එහෙනම් ඒක අර හේමා ප්‍රේමදාස සිංදුවක් කියද්දකග ඉරි දෙකට 11 යි කිව්වා වගේ එකක් :baffled:

    No contents