මම හිතනවා යාළුවනේ මේ ප්රතිඵලය ගැන ගොඩක් අය සෑහීමට පත් වෙන්න ඇති කියලා,:)
තරඟ නීති උල්ලංගනය නිසා අපිට ලස්සන නිර්මාණ කිහිපයක්ම ඉවත් කරන්න උනා.:( අනික ත්රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.:) ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක...