මුන්ට ඩොලර් ඕනනම් ඒක නිදහසේ ඉල්ලුමට සැපයුම මත මිළ තීරණය වෙන්න ඇරල නියම වටිනාකම දෙන්න ඕන !! ehema karala economy eka karanna giyoth nikan demand-supply eka manipulate karala nikan asamannaya profits or looses thiyana economy ekak hadanne… CB ekken intervene karalana eka waradi kiyanna baha…