1. sachith19920726

    මු මාධ්‍ය කාරයොද බං

    එහෙම මුකුත් කරන්න බෑ බන්. නීති දාන්නද. auto හැදෙයි ඕව අනික් ඒවත් එක්කම.
  2. sachith19920726

    මු මාධ්‍ය කාරයොද බං

    voice cut හිගන්නො. උන්ට ගෙවන්නෙ ගන්න viral voice cut වලටනෙ. මාධ්‍යවේදීන් කියන්න බෑ ඕකුන්ට.
  3. sachith19920726

    රෑට සරං අදින සිංහලු ඉන්නවද මොනාද බෙනිෆිට්ස්

    https://theheartysoul.com/9-reasons-to-sleep-naked/ මුකුත් අදින් නැතුව නිදාගනින් බන්. පට්ට relaxed. (y)
  4. sachith19920726

    සොයා දෙන්න...

    damn. උබ මේ කියන අනිත් ඒවත් jokes වෙන්න බැරිද :3
  5. sachith19920726

    සොයා දෙන්න...

    සිලින්ඩර් බයියන්ගෙ thoughts මෙතන දැම්ම කියල ඒක majority එක වෙන්නෙ නෑ නෙ. :sleep: ආණ්ඩුව හෙට වැටියන් රටට කෙල වෙයන් කියල පහනක් තියල නිදාගනින් දැන්. good night. 🙆‍♂️
  6. sachith19920726

    සොයා දෙන්න...

    ඒක තමයි බන් උබට කිසම clue එකක් නෑ කියල කියන්නෙ මේ මොකද්ද උනේ කියල. ඕව කිසිම මිනිහෙක් බලාපොරත්තු වෙන්නෙ නෑ කලින් කාලකන්නි වේ*ගෙ පුතාල ඇරලා තියන ඇරිල්ලට. මුන් corruption අඩු කරල නීතිය හරියට ක්‍රියාත්මක කරල රට මේ විදියට ඉස්සරහට යන එක විතරයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ. අරව උනොත් bonus. සරලයි. ඕක...
  7. sachith19920726

    සොයා දෙන්න...

    කිව්ව දේවල් කිව්වෙ බලය ගන්න බන්. ඒක ඉතිං තේරුම් ගන්න බැරි උනා කියල කරන්න දෙයක් නෑ. අනික මේක IMF මගුලක් නිසා දුන්න චන්දයක් නෙවේ කොහොමත්. මිනිසුන්ට වැඩකුත් නෑ. කවුරුවත් අහනවද ? DSA එකක් කියන්නෙ report එකක් වගේ එකක්. ඒක ආයේ කරනවා නම් තව අවුරුදු තුන හතරක් වත් යයි සේරම complete වෙලා එන්න. ඒකට අනික...
  8. sachith19920726

    සොයා දෙන්න...

    debt sustainability analysis එකේ මොනාද බන් ආයේ renegotiate කරන්න තියෙන්නෙ ? මොකා කරත් එකම තමයි එන්නෙ. කරන්න පුළුවන් කිව්වෙ extended fund facility එක. දැන් ඕක අල්ලාගෙන චන්දෙ දුන්නෙ නෑ කියන්නෙ නම් හෙනම ගොන් ඉතිං. මෙහෙම කතාවක් කිව්වද කියල නම් දන්නෙ නෑ මොකෙක් හරි. ඒත් ඉතිං චූන් කරන්න කියන කතාවක්...
  9. sachith19920726

    සොයා දෙන්න...

    උබ ජනාධිපතිවරණෙට කලින් කිව්ව නේද මේ රට යන විදිය හොදයි රනිල කරන විදිය හොදයි. මේක මාරු වෙලා npp එක ඇවිත් කෙල වෙනවට කැමති නෑ කියල. ඊට පස්සෙ ගිහින් මාලිමාවට චන්දෙ දුන්න නේද.
  10. sachith19920726

    සොයා දෙන්න...

    ආණ්ඩුවෙ ජනප්‍රියතාවය අඩු වෙනවා කියන එක ලෝකෙ කොහෙත් වෙන දෙයක් බන්. ඒක ඇවිල්ල predict කරන්න ත‍රම් දෙයක් නෙවේ. මම කිව්වෙ දැන් උබ මේ ආණ්ඩුවට බනිනව හැබැයි වෙන පක්ෂෙකට support කරන්නෙත් නෑ ලු නෙ. හැබැයි unbiased නෙවේලු. උබ කියන ඒව උබට තේරෙනවද ?
  11. sachith19920726

    සොයා දෙන්න...

    ආන්ඩුවට support කරන්න කියල කියන ඒකද ඒ comment එකෙන් ගත්තෙ. 🙆‍♂️ විවේචනය unbiased උනොත් හොදයි කිව්වට එකට දෙකට බෙදියන් ලු. අනික් ඒව තේරුම් අරන් ඉන්නෙත් උබ ඔහොම වෙන්න ඇති එකනෙ අර වගේ accurate prediction දීල තියෙන්නෙ.
  12. sachith19920726

    සොයා දෙන්න...

    ආණ්ඩු වලට කෙල වෙනවා කියන එක උබ මේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. අවුරුදු පහෙන් වැටෙන්නෙ නැති උනත් උපරිම ආණ්ඩුවකට අවුරුදු දහයක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු වෙන option එකකට යනව. උබ චන්දෙ දුන්නෙත් මාලිමාවට නේද ? එහෙම දැක්ක මම comment එකක. උබ බලන් ඉන්නෙ කොයි වෙලේ හරි කෙල වෙනකන් ඕක...
  13. sachith19920726

    සොයා දෙන්න...

    ඔව් කියල ඇති. ඒත් උබට භූමියෙ දේශපාලනය ගැන මකුණු පකක වත් idea එකක් නෑ කියල නම් තේරෙනවා.
  14. sachith19920726

    සොයා දෙන්න...

    https://elakiri.com/threads/%E0%B6%BA%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%8A%E0%B7%85%E...
  15. sachith19920726

    දැනට තියෙන කිසිම වින්ඩෝස් බ්‍රවුසර් එකක

    මම use කරන්නෙ මේක. https://raindrop.io/ browser එකේ bookmark save කරාම එපා වෙනව.
  16. sachith19920726

    බඩුවක් ගහන්න ගිහින් එකෙක් ආසනෙ නැති කරන්

    ඔය වගේ personal දේවල් අල්ලගෙන ඌව reject කරනවා නම් ඒක වැරදී මොනා උනත්.

    No contents