සිරාවටම ඇත්ත කතාව මචන්.පාසල් කාලයේ දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්නේ පොඩි කාලේ ඉදලා හදා ගුත්ත තමන්ගේ අම්මාලා ගේ අරමුනු ඉෂ්ඨ කරන්නනේ,එ ගිහිල්ලා මේ වගේ දෙවල් වලට යොමු කීරීම මමත් තරයේ හෙලා දකිනවා.
රටේ හොදම මොල ටික මේ වගේ දෙවල් කරන කොට කොහෙද රටකට හොද...