අනුර කුමාර ඉන්දියාවේ හිටියා නම්
=======================
නරේන්ද්‍ර මෝදි අවුරුදු හතරක් තිස්සේ එයාගේ වටේ ඉන්න හොරු ටික දාලා හැදුවා හඳට යවන්න කියලා රොකට් එකක්...මොකද්ද ඒකේ නම ? චන්ද්‍රයාන් 2...මොන නම් ද අප්පා ඒ ? ඒ මදිවට සිංදුවකුත් හදලා " චන්ද්‍රයන් පිදූ" කියලා. ඊයා...එතකොට චන්ද්‍රයාන් 1 කට මොකද...