1. amoeba2576

    Indian ආතල්

    පට්ට බං
  2. amoeba2576

    කැමතිම සිංදුව

    මං මේ දවස්වල කැමතිම සිංදුව බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ අමරදේව උමාරියා ඉංග්‍රීසි සිංදුව Bryan Adams Heaven හිංදි සිංදුවක් නම් නෑ සමීක්ෂණය ඉවරද දන්නෑ:P
  3. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මැද්දට 3ක් දාං ආවෙ මොකද බං, එකවුන්ට් එක හැදුවෙ රේඩියෝ එකටම එන්නද මුකුත් කිව්වට ඔට්ටු නෑ මං නෑ මෙතන :P
  4. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලස්සන සිංදුවක් මැස්සෝ සොරි පැස්කුවල් මාමෙ
  5. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම යමී. 10 ට කලින් ගැළවුනොත් ආයෙ එන්නම්.. ඇත්තටම එඩ්ඩඩ් මහත්තයගෙ සිංදුවෙ මියුසික් හිරවෙනවද නැත්ත්නම් ඒ සිංදුවෙ මියුසික් වල හැටිද..
  6. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරච්චලේ මගේ නම් මං අගුළු දාං ඉන්න ඕන්ද බං :P උයා සුදුයි රික්වෙස්ට් කළුයි
  7. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ මොකෝ දින වැරදිලාද නැත්නම් හිල් වෙලාද :rolleyes:
  8. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹ කළුයි කැතයි කැහැටුයි
  9. amoeba2576

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මල් වැහි සේ වැහි වැටුණාවේ හී ගඩු පිපුණාවේ ඔබ මා ළඟ නම් සීතල ඇසි පිය සැලුවාවේ රිසි සේ හැමුවාවේ මා ඔබ ළඟ නම්.... හිමිහිට ඇහැරෙන මල් මකරන්දේ මී මධු ඔබ වේ නම් නළියන සුළඟේ තැවරී ඇවිදින් ඔබ මත දැවටෙන්නම්... සීත රැයේ එන විසිරෙන සිසිරේ ඔබ ළමැදේ ඒ නම් නොසැලෙන විදි ඇසි පිය යට රහසේ සිහිනය වෙන්නම් මං.
  10. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එයා බුක්ඩ් :baffled: ගම්පහෙන් එකතු වෙනවා නිහාරිකා.. එයා ව සෙට් කරන්නම් දැන් කෝල් එකක් එනවා,, අගුළු දාං ඉන්න ඕන
  11. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    https://www.youtube.com/watch?v=z_gjjH0PDDI මල් වැහි සේ වැහි වැටුණාවේ හී ගඩු පිපුණාවේ ඔබ මා ළඟ නම් සීතල ඇසි පිය සැලුවාවේ රිසි සේ හැමුවාවේ මා ඔබ ළඟ නම්....
  12. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයි පී වික්‍රම :rofl:
  13. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ ඌගෙ කටහඬ දිරලා :P
  14. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බං .. මං ආසයි අර හේමන්තිකා අක්කි එක්ක කියන එකට
  15. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයි පී ඇඩ්ඩස් බලන්න තහනම්
  16. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උම්මා.. තරිඳුවා..
  17. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පාස්වර්ඩ් වෙනස් කරලා :baffled: නෝ මෝ ඇක්සස්. මං පව්
  18. amoeba2576

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැවෙන ප්‍රස්න ආචරයෝ

    No contents