මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ...