HBsAb
මෙහෙම තියෙන්නේ මචන්..
හරි දැන් උඹට තියෙන රෝග ලක්ෂණ මොනවද???? HepB SAg check kare ayi???
HBsAb
මෙහෙම තියෙන්නේ මචන්..
HBsAb
මෙහෙම තියෙන්නේ මචන්..
මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ ඩොක්ටර්.. ඔක්කොම STD වලට චෙක් කලා..හරි දැන් උඹට තියෙන රෝග ලක්ෂණ මොනවද???? HepB SAg check kare ayi???
ආන්ඩුවේ ඔස්පිරිතාල විශේශයෙන් මේ ලෙඩට තියනවද මචන්. ඩිස්ක්රීට් විදියට බේත් ගන්න පුලුවන්.. ගෙවල් ගාව එකට යන්න බැ බන්. මිනිස්සු දන්නවනේ..machan uba hepatits B vaccine eka gahala tiyanawada?
uba eka gahala tiyanawanam oya test eka positive enna puluwan. uba eka gahala natnam uabata HEpatitis B hadila.
මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ ඩොක්ටර්.. ඔක්කොම STD වලට චෙක් කලා..


විහිලුවට ගත්තට සොරි තාමත් යුරින් ඒ පාටද?ත්රේඩ් එක දානකොට මෙච්චර් සීන් එකක් හිතුවේ නැ.. මගේ රිපොට් ගෙවල්ගාව ඩොක්ටර්ට පෙන්නුවට මිනිහා මෙච්චර දේ කිව්වේ නැ..honda doctor kenek meet wenna goda wedakm karanna yanna nam epa,
machan uba hepatits B vaccine eka gahala tiyanawada?
uba eka gahala tiyanawanam oya test eka positive enna puluwan. uba eka gahala natnam uabata HEpatitis B hadila.
ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..විහිලුවට ගත්තට සොරි තාමත් යුරින් ඒ පාටද?
උබේ යුරීන් මොන පාටද![]()

Ubata thiyenne Acute hepatitis B machan.
Oka 6 months walin hoda venawa.
ඔක හරියට කියන්ඩ බැ බන්, ඩොක්ටර් ඩෙන්ඩ ඇත්තෙ යුරීන් ඉන්පෙක්ශන් එකකට දෙන බේත් එකෙන් අඩු වෙන්ඩ බැනෙ, රිපොට් එක කොහෙන්ද ගත්තෙ,ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..