'නාර්සිසස්' Narcissus යනු පැරනි ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධවල එන චරිතයකි. අතිශයින්ම කඩවසම් රූප සම්පත්තියක් හිමිව තිබූ ඔහු තමන්ගේම රූසපුවට අතිමහත් ආදර භක්තියක් දැක්වූ බවත් ස්වකාමයෙන් පසුවූ බවත් එම පුරාව්‍රත වල සඳහන් වෙනවා. ඔහු තමාට ආදරය කළ අයව පිළිකුල් කළ අතර, සමහරු ඔහුගේ කැපී පෙනෙන සුන්දරත්වය කෙරෙහි...