1. sachith19920726

    VGA එක මදි

    budget ?
  2. sachith19920726

    DJI action camera

    https://celltronics.lk/product/dji-osmo-action-4-standard-combo/
  3. sachith19920726

    කැවද මච0 ?

    චුට්ටක් කෑව.
  4. sachith19920726

    Sampath bank is the worst

    යාලුවෙක් ගෙ personal account එකකින් දැනට කරන්නෙ. මෙහෙ ඉදන් කරන්න බෑ. business එක register කරා. business account එකක් හදන්න documents බාර දීල තියෙන්නෙ Emirates NBD එකට.
  5. sachith19920726

    කොම්පැණි වලටත් GEN-Z එපා වෙලා ලු

    joke එක ඒක නෙවේ නෙ. ඒ අක්කට බඩ උඩ නැගල ගහන්න try කරන genz අයියා.
  6. sachith19920726

    Sole Proprietor Seal/Rubber Stamp

    Business Name ............................. Proprietor
  7. sachith19920726

    Sampath bank is the worst

    මේවා වෙනස් වෙන්නෙ නැතුව මොන රට හැදිලිද බන්. අපිට එන remittances වලින් client කෙනෙක් ට payment කරන්න IRD එකට ගිහින් දවස් දෙකක් රස්තියාදු වෙන්න ඕන Outward Remittance Clearance එකක් ගන්න. ඒක අරන් ඊට පස්සෙ form පුරවන් bank එකට යන්න ඕන TT එකක් දාන්න. ඊට වඩා හොදයි යකෝ UAE වගේ bank account එකක් හදාගෙන...
  8. sachith19920726

    Patta youtube ekak

    TFS සිරාවට පිස්සු හැදෙනව. පට්ට චැනල් එකක්. animation details. dedication 🤯
  9. sachith19920726

    Windows 11 උත්සහය අසාර්ථකයි

    උබ ගහන්නද කියල දාපු thread එකටත් මම කිව්ව නෙ 12th gen වලින් පහල ගහන්න එපා කියල. ah 2022 ත් කියල.
  10. sachith19920726

    පොලිස්කාරයො වීඩියෝ කරන්න මහජනතාවට අයිතිය තියනවා - පොලිස්පති 👮

    track ද ? මෝඩ කමද ? නැත්තම් trolling ද ? සිරාවටම අහන්නෙ.
  11. sachith19920726

    Sampath bank is the worst

    ඔක්කොම bank වල account තියනව බන්. NTB උනත් එච්චරයි හිගන බැංකු. හොදයි කියල මාත් recommend කරා. මේකෙ ඉස්සර හිටපු උන් කියන දේ අහන් නැතුව. ටිකක් කල් උන් එක්ක වැඩ කරාම තමයි තේරෙන්නෙ. bank වල branch එකෙන් branch එකට experience ඉතිං වෙනස් වෙනව. overall HNB හොදයි. commercial නම් රජයේ බැංකු වලට එහා මූසල...
  12. sachith19920726

    Sampath bank is the worst

    ලංකාවෙ ඉතිං සේරම බැංකු මල ජරාවල් තමයි බන්. තාම ඉන්නෙ අවුරුදු දහයකට විතර පස්සෙන්.
  13. sachith19920726

    කොම්පැණි වලටත් GEN-Z එපා වෙලා ලු

    2002 වගේ පස්සෙ පොඩි httpල නම් ගන්නම දෙයක් නෑ
  14. sachith19920726

    1.5km giye kohomada yako?

    T56/AK47 දාන්නෙ 7.62 නෙ. මේක මේ hand gun එකකින් තිබ්බ bullet එකක් නේද.
  15. sachith19920726

    ඔන්න අභියෝගයක් - මේක හරියට කියන්න බලන්න

    නෑ. මේක නම් හොයන්න බෑ හැබැයි.

    No contents