1. sheldoncooper

    Questions Merc C230 Sport

    C230 Sport 2005, '06 මොඩ්ල් වල ආවේණික ගැටළු මොනවද? 2300CC/ Petrol. Indonesia වලින් මෙහෙට එන මොඩ්ල් එකක්. Fuel economy නම් අවුල් කියල දන්නවා.
  2. sheldoncooper

    හෙල්ප්! Luxury tax + patently අවුලක්

    වාහනයක් සෙට්වුනා. DMT ලුක්අප් එකක් දැම්මම මෙහෙම කතාවක් එනවා, පලවෙනි Condition එක හරි කියමුකො. වාහනේ ඔරිජිනල් නෙවෙයි. මේ luxury tax වැඩේ ගැන කිසිම අදහසක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න. මේක BMW 320i එකක්. YOM 2005. රෙජිස්ටර් කරල තියෙන්නෙ 2014. දැවෙන ප්‍රශ්න ටික, මොනවගේ tax...
  3. sheldoncooper

    කාර් හෙල්ප්!!

    මචන්ලා මේක හෙනම දැවෙන ප්‍රශ්නයක්.. මේ ජාතියෙ ත්‍රෙඩ් අම්බානක තියෙනව දැක්ක.‍‍ කාර් එකක් ගන්ඩ ඕන. අතේ තියෙන්නෙ 18ක් වගේ. මෙන්න මේකයි සීන් එක. අඬු දිග නිසා සෙඩාන් ඒකක් නම් වඩා හොදයි. ඔටෝ වලට තමා අාස. තෙල් හොදට කරනවනම් මරු (10 කිට්ටුව). නිසාන් n16, n17 teak interior මොඩ්ල් වලට කැමතියි...

    No contents