Questions Merc C230 Sport

sheldoncooper

Member
Aug 3, 2015
14
1
3
Colombo
C230 Sport 2005, '06 මොඩ්ල් වල ආවේණික ගැටළු මොනවද?

2300CC/ Petrol. Indonesia වලින් මෙහෙට එන මොඩ්ල් එකක්. Fuel economy නම් අවුල් කියල දන්නවා.
 
Last edited: