මේවා වෙනස් වෙන්නෙ නැතුව මොන රට හැදිලිද බන්. අපිට එන remittances වලින් client කෙනෙක් ට payment කරන්න IRD එකට ගිහින් දවස් දෙකක් රස්තියාදු වෙන්න ඕන Outward Remittance Clearance එකක් ගන්න. ඒක අරන් ඊට පස්සෙ form පුරවන් bank එකට යන්න ඕන TT එකක් දාන්න.
ඊට වඩා හොදයි යකෝ UAE වගේ bank account එකක් හදාගෙන...