1. madhuwa111

    ආසන බෙදන්නේ කොහොමද?

    read this - https://roar.media/sinhala/main/features/how-srilankan-parliamentary-elections-works
  2. madhuwa111

    සිංහල දන්නෙම නැද්ද?

    "අක්‍යාත" නෙවෙයි බන් "ආඛ්‍යාත". 😂 just kidding ඕකේ බල පෑමක් නැත්තෙත් නෑ. ඔය වචන නිතර නිතර දකින කොට නිවැරදි වචනය අමතක වෙනවා. සමහර විට අපේ අතිනුත් ඔය වැරදි වචනයම ලියැවෙනවා මොකද ඇහැට හුරුවෙලා තියෙන්නේ ඔය වචනය නිසා. මට මතකයි මම පොඩි කාලේ කියවපු පොත්වල තිබ්බ සමහර අකුරු වැරදි වචන. ඉතින් පොඩි...
  3. madhuwa111

    අමුතු රටක්, අමුතු නීතියක්!

    දරු පවුල් කාරයෝ යුද්දෙට ගියේ නැද්ද අපේ රටේ. ඒත් අපේම මිනිස්සු මිසක සුපර් මෑන්ලා නෙවෙයිනේ. නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම් ඉතින් ගනදෙනු කරන්න වෙන්නේ සත් පුරුෂයෝ එක්ක නෙවෙයිනේ. ප්‍රොමෝශන් ගන්න පොලිසියට බැදෙනවා නම් ඊට හොදා කුලී වැඩ කරන එක. අසමත් එවුන්ගෙන් ඔය වගේ තැන් පිරෙන කොට හැකියාව තියෙන...
  4. madhuwa111

    අමුතු රටක්, අමුතු නීතියක්!

    නීතිය කිරියත්මක කරන්න තරම් කොන්දක් නැති එවුන් නිතිය ක්‍රියාත්මක කරන්න ගියාහම් ඔහොම තමයි. ඇරත් දැන් දේශපාලනික පළිගැනීම් කරන්න දගලනවා අඩුයි. බලය මාරු වෙද්දි කලකම් පලදෙන්න ගන්නවනේ සමහර එවුන්ට.
  5. madhuwa111

    අමුතු රටක්, අමුතු නීතියක්!

    නීතියේ නෙවෙයි ගැටළුව.. නීතිය ක්‍රියාත්මක කරන ඈයොන්ගේ
  6. madhuwa111

    අත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම

    දැන් කට්ටිය සිගරට් බොන්නේ නෑ බන්.. අවුරුද්දෙන් අවුරුද්දට බොන පිරිස අඩුවෙනවා.. දැන් අලුත් ට්‍රෙන්ඩ් එක කංසා වී ගෙන එන්නේ. එතකොට ඔය සිගරට් සමාගම් ටිකම කංසා වලට වග කියනවා. අලුත් අලුත් ප්‍රඩක්ට් ඒවි කංසා භාවිතා කරලා හදපු.. උන්ට ඕනි කංසා නරක දෙයක් නෙවෙයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න. කංසා...
  7. madhuwa111

    අත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම

    LOL.. සිගරට් සමාගමෙන් කීයක් ගෙව්වද දන්නෑ.😂
  8. madhuwa111

    මේ සල්ලි ගන්න පුළුවන් වෙයිද....

    අත ඇරලා දාපන්.. ඕක බොරුවක්. නිකමට හිතලා බලපන්.. වීඩියෝ එකක් බලනවට ඔච්චර ගාණක් ගෙවන්නේ කොහොමද කියලා.. ඇරත් මුලින්ම සයිට් එක ගැන පොඩ්ඩක් හොයලා බලහන්.. මේ වීඩියෝ එකේ කියනවා ඔය site එක scam එකක් කියලා.. ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් නෑ.. ඔන්ලයින් වුනත් එහෙමම තමයි. මහන්සි වෙන්න ඕනි.
  9. madhuwa111

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    ambo shaantha, i'm just kidding.😶
  10. madhuwa111

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    පක්ෂෙට විතරක් ගැහුවොත් ඡන්දය වලංගු නෑ.. මනාප අංකය ලකුණු කල යුතුමයි.😂
  11. madhuwa111

    සිංහයෝ තනිව හැසිරෙති

    BUMP කතාව ඇත්ත.. (ඒත් සිංහයෝ තනිව නොහැසිරෙති)
  12. madhuwa111

    නිරාගමික අය

    මිනිස්සු දර්ශනය හා සංස්කෘතිය හදුනන්නේ නැතිකම තමයි ඔතන තියෙන ලොකුම ගැට්ළුව විදිහට මම දකින්නේ. උදාහරණයක් විදිහට බුද්ධාගම ගන්නකො. එතනදි බෞද්ධ සංස්කෘතිය කියන්නේ එක දෙයක්. බෞද්ධ දර්ශනය කියන්නේ තව දෙයක්. දැන් ථෙරවාදි බුදු දහම තායිලන්තයෙත් තියෙනවා.. අපේ බෞද්ධ දර්ශනයමයි. හැබැයි සංස්කෘතියේ අපිට වඩා...
  13. madhuwa111

    Ravana hoyana Tattaya

    Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ https://www.youtube.com/channel/UC3GF_RftqnFBYY_0G45OdAw
  14. madhuwa111

    මම සොරෙකු මැරුවොත් මට කුමක් සිදුවේද?

    ඔබට කුමක් වෙයිද යන්න තීරණය වෙන්නේ නීතිය මත නෙවෙයි. ඔබේ lowyerගේ දක්ෂතාවය මත.. මම දන්න තරමට නම්, ආත්ම ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියා මාර්ග අපරාධ ලෙස සලකන්නේ නෑ.. ඔබේ නිවස මංකොල්ල කන්න ආව සොරාගෙන්, ඔබේ දේපල වලට හා ජීවිතයට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා ගත්තු ක්‍රියා මාර්ගය නිසා හොරා මළා කියලා ඔප්පු...
  15. madhuwa111

    "දේශපාලන විද්‍යාව කරල බෑනෙ රස්සාවල් ගන්න. ඩිමාන්ඩ් එකක් තියෙන ඒවා කරන්න එපැයි."

    මම දැක්කා මහෙන්ද්‍ර පෙරේරා වරක් ලස්සන කතාවක් කියනවා.. "ඔබ කොච්චර හොදට ඔබ නියැලෙන ක්ෂේත්‍රයට සලකනවද, එතරම් හොදට ක්ෂෙත්‍රය ඔබට සලකනවා." හොදම උදාහරණය "පබ්ලිස් සිල්වා මහත්තයා", නීති ශතකයේ හැටියට නම් කලාව රසවිදින්න අසමත් වූවෝ, "සාහිත්‍ය සංගීත කලා විහීනඃ - ශාක්ෂාත් පශුඃ පෘච්ඡ විශාන හීනඃ...
  16. madhuwa111

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    ඕකට පිළිතුර හරිම සරලයි බ්‍රෝ.. පිළිතුර තමයි " බැහැ".. ඇයි? - දුකට පත් වීමට බලපාන එකම හේතුව කර්මය නොවන නිසා.. එහෙනම් කර්මය හැර දුකට පත් වීමට වෙනත් හේතු බලපානවද? - ඔව් ඒ මොනවද? ඒ මොනවද කියලා බුදු රජාණන් වහන්සේ ස්වකීය පළමු ධර්ම දේශනාවෙදී ම දේශනා කළා.. "ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා...
  17. madhuwa111

    චන්දෙ දෙන්න එපා .....

    ඔබ මම කියන දේ තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට.. මම කිව්වේ නෑ වැරදි කරන අයට ඡන්දය දෙන්න කියලා.. ` රටක් ඇතුළට මත්ද්‍රව්‍ය ගෙන්නන්න සාමාන්‍ය මිනිහෙකුට බෑ.. බලයක් තියෙන එකෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්.. ඒ වගේ උන්ට බලය දෙනවද නැද්ද කියන එකයි මෙතන ගැටළුව.. ඔබේ ප්‍රදේශයේ කුඩු බිස්නස් කාරයෙක් මන්ත්‍රී කම...
  18. madhuwa111

    චන්දෙ දෙන්න එපා .....

    දැනුත් ඉතින් වැරදියට තමයි අල්ලන් ඉන්නේ.. ඔබ කිසිම පෞද්ගලික වාසියක් බලාපොරොත්තු නොවෙන්න පුළුවන්.(ගොඩක් ඈයෝ ඔහොම කියනවා.) මම කතා කළේ ඒ ගැන නෙවෙයි.. මම කිව්වේ ඔබ මන්ත්‍රි කෙනෙක් හෝ ඇමෙති කෙනෙක් උනොත් ඔබ පත්වෙන තත්වය ගැන.. ඔබ එවෙනි තත්වයකට පත්වෙන්නෑ කියලා ඔබ කියාවි.. අවස්ථාව උදාවෙන්නම ඕනි තත්වේ...

    No contents