මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනි.
මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා දැන් සති 4ක් වගේ වෙනවා..
ප්‍රශ්නෙ තියෙන්නේ මචං වයිෆ්ට ඔය කියන විදියට මුල් සතියෙදී වගේ වයිරස් උණක් හදුනා.. platelets එහෙමත් අඩුවෙලා ගොඩක්ම down උනා එයා.. සති දෙකක් විතර බෙහෙතුත් බොන්න උන ඔය මගුල් උන නිසා.. ඒ වෙද්දී අපි...