Stress අඩුකරගන්න Software කෑල්ලක් (576 KB)
Computer එකෙන් දිගටම වැඩකරගෙන යනකොට ඇතිවෙන Stress එක අඩුකරගන්න හොද Software කෑල්ලක් හම්බ උනා. මේකෙන් ඩෙක්ස්ටොප් එක ගිනිතියන්න, කපලා දාන්න, කුඩුකරල දාන්න පුලුවන්. ඕනෙ නම් තවත් දේවල් කරන්න පුලුවන්. බයවෙන්න එපා මේවිදියට කරන්නෙ Virtual විදියට මේ Software...