1. L

    Buy LG G2 phone in Sri Lanka

    Machan korean version 1e ( LG F320) battery remove karanna puluwan & memory card support. But aka fake nemei. :)
  2. L

    Huawei E392 Problem

    Genuine HUAWEI E392 - 5950/= 100% Brand New 1 year warranty
  3. L

    Huawei E392 Problem

    Huawei E392 dennam machanla 5950/= with 1 year warranty Oone aya P.M.Karanna
  4. L

    Hardware ඉගෙන ගන්න ආසද

    bump PM me machan Rep+
  5. L

    subwoofer 2.1

    Microlab M280 eka ganin machan
  6. L

    The Life of Lord Buddha in Pictures !!!

    බුදු සසුන බැබලේවා
  7. L

    malinga ge ලොකු_ලෙවල්

    උඹලා මු ගැන දන්නේ නැ මචන්ලා. මු ඉස්සර මාර දුප්පත්. ක්‍රිකට් ගහනකොට බැට් එකක් ගන්නවත් සල්ල්ලි තිබුනේ නැ . මු යාලු වෙලා හිටපු කෙල්ල තමයි හැම දේටම උදව් කරේ. එත් මුට සල්ලි ටිකක් හම්බ උනාම මු ඒ කෙල්ලව අත් ඇරියා . ඒත් සල්ලි නිසා තමයි.Marry කරපු කෙල්ලට සල්ලි තියෙනවා. අදත් පරණ කෙල්ල විඳවනවා. මම...
  8. L

    Database system

    Yes machan.
  9. L

    Database system

    මචන්ලා මට Database, billing system එකක් හදා ගන්න ඕනේ shop එකකට. දන්නා කවුරු හරි ඉන්නව නම් කියන්න.
  10. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Ne saho. Poddak 1 gena vistara karanawda.
  11. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Galaxy S II ( i9100 G)
  12. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Ow machan stock browser 1e baluwe. Mama thawath ROM 1k gahuwa 1th ahemai. Mokada karanne.
  13. L

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන්ලා මගේ ළඟ SII (i9100 G) 1ක් තියෙනවා. මම එකට Custom Rom 1ක් ( http://forum.xda-developers.com/showthread.php?t=1679636&highlight=data ) ගැහුවා . දැන් එකේ Internet browse කරන්න බෑ. Upload විතරයි. මොකද කරන්නේ?
  14. L

    Hitha Dura Handa (ayemath adaren 2) ආත්මා ලියනගේ

    Mama meeta masa 4 kata vithara klalin me song 1 ahuwa machan. Athma song 1 practice karaddi. Thilina Ruhunage ge gedaradi. Mun song 1 hadanna mara kepaweemak karanne machanla.
  15. L

    Galaxy nexus or Xperia S

    Thx saho
  16. L

    Galaxy nexus or Xperia S

    Thx saho
  17. L

    Galaxy nexus or Xperia S

    තාම හරියට answer එකක් හම්බ උනේ නෑනේ, :(:(:(
  18. L

    Galaxy nexus or Xperia S

    Xperia S - 52,000/= Galaxy Nexus - 60,000/= vithara machan
  19. L

    Galaxy nexus or Xperia S

    මචන්ලා මේ phone 2න් හොඳ මොකක්ද ? Samsung galaxy nexus or Sony Xperia S ? මම gsmarena එකෙත් compare කරලා බැලුවා. ඒත් idea 1ක් ගන්න බෑ. http://www.gsmarena.com/compare.php3?idPhone1=4219&idPhone2=4369

    No contents