1. U_knw_me

    එළකිරි භූත කොටුව.........

    හපොයි .. :sorry::sorry::sorry: මේක අදමයි දැක්කේ .. bookmark කර ගත්ත එකෙන් එක ඔක්කොම කියවන්න ඕන :rofl:
  2. U_knw_me

    amazing Sky Ladder ... ගිහිගත්ත ඉනිමග ....

    :shocked::shocked::shocked::shocked: wooooooowwwww...... !!!! මේක real එකක්ද අනේ ??? හිතා ගන්න වත් බෑ :baffled::baffled: මේක upload කරේ china වල blast එකක් වෙනවා කියල කලින්ම දැනගෙන නේද ????:frown::frown::frown:
  3. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :lol::lol::lol: icecream කිව්වම තවත් අමතක වෙනවා
  4. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කොච්චර හැදුවත් එපා කියන් නෑ :rofl:
  5. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    :lol::lol::lol: ප්‍රසිද්දියේ ඔහොම කියන්න එපා . පව්නෙ
  6. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    thank u ????? මමද හැදුවේ ???? :confused::confused::confused:
  7. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ලංකාවට ආවම කචමලි ගානේ අපිට ice cream
  8. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ehenan beri wen nathiwa bath ekak uyanna purudu wemu :rofl:
  9. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඒ කියන්නේ දැන් හරි තව පොඩි පොඩි ඒවා ටිකක් හැදුවම නිකන්ම ආස හිතෙන්න ගනියි. ඊට පස්සේ ඉතින් අම්මටත් බේරුමක් වෙන එකක් නෑ :D
  10. U_knw_me

    Flash news : Massive explosion in china

    Wt theeeeeeeeeee (&"-':+);(+:$$#%)!((:(!)%-!'; :shocked: Ammoooooo adurana aya nam na honda welawata Eth ahinsaka pinisssu paw :(
  11. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඒකනේ කියන්නේ .... උයන එක මහ අමාරු දෙයක් නෙමෙයි
  12. U_knw_me

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අහ මේ හදල තියෙන්නේ අනේ සුපිරියටම .... කවුද කියන්නේ ඔයාට හදන්න බෑ කියල .... රස පාටයි... පැනපු ගමන් කන්න හිතෙනවා :D:D:D
  13. U_knw_me

    2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    වෙනද වගේ නොවුනත් පුළුවන් අයුරින් වැඩසටහනක් අරගෙන එන්න වගේම ඒ වැඩසටහන සාර්ථක කර ගන්න ඔයාලගෙන් ලැබුණු සහයෝගයට ගොඩක් ස්තුතියි :yes::yes::yes: ආයෙත් දවසක මේ වගේම වැඩසටහනකින් හමු වෙනකන් ඔයාල සියලු දෙනාටම සුභ අනාගතයක් ( අඩුපාඩු තියෙනවා නං කියන්න හොඳේ :nerd::nerd::nerd:) එහෙනං ??? සුභ රාත්‍රියක්...

    No contents