1. T

    ඉතිහාසයේ වැඩිම පෙට්‍රල් මිල පහල දැමීම සිදුකිරීමට අ.කු.දි සුදානමින්💪

    🐂🐂🐂🐂 රංචුවක් එක්ක මොළේ තියන එකම එකෙක් දැක්කා. :ROFLMAO::ROFLMAO:
  2. T

    හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂

    කොහෙද බන් එතන වැස්සක් තියෙන්නේ ?? උ කාලගුණ වාර්තා කියවල බයික් පදින එකෙක්ද කොහෙද. :ROFLMAO:
  3. T

    ලුක්කරවුන්ඩ් දිස් ගෝල්ෆේස් ග්‍ර්‍රීන් ~ මහින්ද ජයසිංහ 🤭

    ටාජ් කියන්නේ එක එකා හිතුන හිතුන වෙලාවට වැස්සට ගොඩවෙන අම්බලමක් නෙමෙයි බන්. :ROFLMAO:
  4. T

    හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂

    මොකක්ද බන් අරු උදේ පාන්දර පෙරව ගෙන එන්නේ ? ඇඳේ තිබ්බ බෙඩ් ශීට් එකක්ද ?? :ROFLMAO:
  5. T

    Passive income method Available

    පොඩි අවුලක් තියනව මචන්. බනින්නේ ඔට්ටු නෑ හොදේ. විනාඩි 45 කිව්වේ හයිවේ දැම්මම මචන්. ;)
  6. T

    Emergency: ගෙදර ඉන්න බල්ලා ඇඟට පනිනවා. ඉක්මනින අරන් ගිහිල්ලා සාත්තු කරන ය ඉන්නවද?

    ඕකා බල්ලෙක්ද ? වෙන මොකෙක් හරි සතෙක්ද ?? ඉස්සෙල්ලම ඕකගේ ෆොටෝ එකක් දාපන් බලන්න.
  7. T

    Emergency: ගෙදර ඉන්න බල්ලා ඇඟට පනිනවා. ඉක්මනින අරන් ගිහිල්ලා සාත්තු කරන ය ඉන්නවද?

    මෙන්න මේ @scurvy ඕකට ගැලපෙනවා. එකපාරක් තලගොයෙකුත් පැන්නුවා.
  8. T

    ලෙච්චමියෙක්

    bump
  9. T

    Passive income method Available

    කොලබට විනාඩි 45 දුරින් ඕනද ??
  10. T

    Red Lable බෝතල් 6ක් ගන්න ඕනේ යාලුවගේ වෙඩින් එක ඒකට 1L ඕනේ

    බෝතලය ලඟින් තේ හැන්දක් තිබ්බම හරි බන්. එන එන එකාට රසබලන්න කියල හැන්දෙන් එකක් කටට දාගෙන යන්න තියෙන්නේ. :ROFLMAO:
  11. T

    මෙන්න මේ හදපු ප්‍රොජෙක්ට් එක සල්ලි ගෙවන්නේ නැතුව PPT විදිහට ගන්නේ කොහොමද? 🤔

    අස්වැසුම ගන්න එකෙක්ට කියපන්. උන් දන්නවා හැමදේම නිකන් ගන්න ක්‍රම. :ROFLMAO:
  12. T

    කබඩ් එකේ හැලි වලං වල පුස් බැදෙන එක නැති කරගන්න උපදෙස් ටිකක් දෙන්න

    හොදට උයන්න පුළුවන් කම්මැලි නැති ගෑණියෙක් ගනින් මචන්. :cool:
  13. T

    කළු මාමා හපුතලේ

    කළු මාම වෙනුවට උබල පලයල්ලා.
  14. T

    අද කාපු කුනු කට්ට 🤧🤧🤧

    ෆෝන් එකෙන් ආදායම් බලපත්‍ර බලන්න පුළුවන් සිංගප්පුරුවේ. ලංකාවේ බලනවා නම් වෙන එකෙක් වීඩියෝ කෝල් එකක් අරන් ගෙදර තියන කොළ කෑල්ල වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන. :ROFLMAO:
  15. T

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    lawyer දක්ෂ නම්, මොලේ තියනව ලස්සනට ගේම ගහන්න පුළුවන්. අර ඔයාගේ ගොයම් කොලේ සීන් එකේදී වෙන්නෙත් ඒකම තමා. ඒ lawyer ගොයම් කොලයක් ගෙනල්ලම පෙන්වල තමයි සිංහල භාෂාවේ හා කමත් භාෂාවේ තිබුන පොයින්ට් එකකින් ගේම ගහන්නේ. එහෙම නැතුව් උසාවිය දියුණුද නැද්ද අදාළ නෑ.
  16. T

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    එන්න කියපන් එහෙම එකෙක්ට. මම ඔප්පු කරන්නම් මේ බස් එකේම එකක් කියල ක්‍රම ගණනාවකට. එකක් ඕන නම් කියන්නම්. ඔය බස් එකේ ෆුල් වීඩියෝ එක අරගෙන, cctv ගහපු තැනකින් බස් එක යන ටයිම් එකට ඒ cctv එකේ ෆුටෙජ් එකයි බස් එකේ ඒ වෙලේ ෆුටෙජ් එකයි අරන් කම්පෙයා කරපු ගමන් වැඩේ ක්ලෝස්. තව ක්‍රම තියනව. එව්වා මෙතන කියන්නේ නෑ.
  17. T

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    අමාරුවෙන් 58 lks ක වාහනයක් ගත්ත එකෙක්ට 72 lks වාහනයක් පෙන්වන්නේ ඉතුරු ටික ඔයා අතින් දෙනවද බ්‍රෝ ?? :ROFLMAO:
  18. T

    New Business Idea කවුරු හරි පටන් ගන්න.

    ලංකාවේ ඕවා පටන් ගත්තොත් කාර් එක පැදන් ආවේ මිනිහෙක් නම් උගේ අතේ තියන සල්ලි සේරම ගලවන් යයි. කාර් එක පැදන් ආවේ ගෑණියෙක් නම් කාර් හදන එක පැත්තකින් තියල ගෑනි ස'විස් කරලා තමයි නතර වෙන්නේ. :lol:
  19. T

    ආහ්.. සැප..සැප..

    උබ මොන්ටිසෝරි යන්නේ නැතුව මුගේ ෂූටින් බලන්න ගියානම් අද උබත් ඔය ෆොටෝ එකේ අයිනේ ඉන්නවානෙ බන්. අපරාදේ උබ කරගත්තේ. :ROFLMAO:
  20. T

    Washing Machine Repair honda ekek?

    දෙයියෝ වොෂින් මැෂින් වලින් රෙදි හෝදන්නේ නෑ බන්. ඕවා දිවිය සළු පිලි. ඕවා හෝදන්න ඕන නෑ. එක දිගටම ඇඳපන්. අහ්හ් වැරදුන. අඳිනු මැනවි. :ROFLMAO::ROFLMAO:

    No contents