1. Koalabanti

    හරි පුදුමයි..බලන්නකෝ ගනන් කරලා..(ගණිතයේ සැග&#3

    හරි පුදුමයි බලන්නකෝ ගනන් කරලා. (ගණිතයේ සැග&#35 ගණිතයේ සැගවුනු රහස් අංක 2න් මම මේ කියන්න යන එක හරිම පුදුමයි. මේක මුලින්ම හොයාගත්තෙ Albrecht Dürer කියන ගණිතඥයා. මේකට මැජික් කොටුව කියලත් කියනවා. මේකෙ තියෙන්නෙ පොඩි කොටු 16ක් තියෙන ලොකු කොටුවක්. මේ පොඩි කොටු 16යේ 1-16 වෙනකන් අංක 16ක් තියෙනවා...
  2. Koalabanti

    Stress අඩුකරගන්න Software කෑල්ලක්..

    Stress අඩුකරගන්න Software කෑල්ලක් (576 KB) Computer එකෙන් දිගටම වැඩකරගෙන යනකොට ඇතිවෙන Stress එක අඩුකරගන්න හොද Software කෑල්ලක් හම්බ උනා. මේකෙන් ඩෙක්ස්ටොප් එක ගිනිතියන්න, කපලා දාන්න, කුඩුකරල දාන්න පුලුවන්. ඕනෙ නම් තවත් දේවල් කරන්න පුලුවන්. බයවෙන්න එපා මේවිදියට කරන්නෙ Virtual විදියට මේ Software...
  3. Koalabanti

    Amdam's storys.(ඇම්ඩම් ගේ කතා සහ වල් කතා 16 +)....

    Amdam's storys.(ඇම්ඩම් ගේ කතා සහ වල් කතා 16 +).... රටකජු සිරිපාල – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ. අම්මා – ඇයි? සිරිපාල – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට...
  4. Koalabanti

    ලංකාවේ හදපු international film එකක්..

    ලංකාවේ හදපු international film එකක්.. A Common Man A man on the edge. මේ ෆිල්ම් එක shoot කරලා තියෙන්නෙ ලංකාවේ. තවම launch කරලා නැහැ. Ben Kingsley , Ben Cross කියන Hollywood නලුවෝ දෙන්නා මේකෙ main acts කරනවා. දුශ්යන්ත් වීරමන් computer hacker කෙනෙක් විදියට මේකෙ act කරනවා. ලංකාවේ අලුත් නලුවො...
  5. Koalabanti

    ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්...

    ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්... අවුරුදු 16 දී data recovery software එකක් හදපු කොල්ලෙක් ගැනයි කියන්න යන්නේ. මට මේ software එක හම්බ උනේ යාලුවෙක්ගෙන්. අනිත් data recovery software වගේම සමහර ඒවටත් වඩා හොදට මේ software එක වැඩ කරනවා. මේ කොල්ලා නම් පට්ටම වැඩකාරයෙක්. O/L කරන කාලෙ මේක හදලා...
  6. Koalabanti

    බලු පැටියට තියෙන සැප (16 +..)..

    බලු පැටියට තියෙන සැප (16 +..).. :P:P:P
  7. Koalabanti

    ගණිතයේ සැගවුනු රහස්...(part 1)

    ගණිතයේ සැගවුනු රහස්...(part 1) ගණිතය කියන්නේ ටිකක් අමාරු ඒත් ගොඩක් විස්මිත දේවල් තියෙන ක්ෂේත්‍රයක්.. මම මේ ත්‍රේඩ් එකෙන් කියන්නෙ ගණිතයේ තියෙන ටිකක් පුදුම දෙයක්.. ඔයගොල්ලොත් මේක කරලා බලන්න එන උත්තරය හරිද කියලා.. හරි පුදුමයි නේද..:confused::confused::yes: :oo::oo...
  8. Koalabanti

    සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී

    සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී අත්තනෝමතික ලෙස පන්ති තහනම් කළ ශිෂ්‍යයන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව පීඨ ශිෂ්‍ය සංගම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කර අදට දින 455 ක් වන අතර එසේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය...
  9. Koalabanti

    කෙල්ලෙක් කැමතිද කියලා චාටර් නොවී දැනගන්න

    කෙල්ලෙක් කැමතිද කියලා චාටර් නොවී දැනගන්න මෙහෙමයි කරන්නේ.. යාලුවෙක් වෙන කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උනොත්... FB එකෙන් ගත්තෙ repostද දන්නේ නෑ...
  10. Koalabanti

    මෙහෙම සත්තු ඇත්තටම හිටියොත් කොහොමද ? (part 2)

    මෙහෙම සත්තු ඇත්තටම හිටියොත් කොහොමද ? (part 2) පට්ට විදියට edit කරපු photos ටිකක්... බලලා නිකම්ම යන්න එපා හොදේ...
  11. Koalabanti

    Unreal Funny Animals

    No contents