Rs.80,000ක වගේ Budget එකකට ගන්න Laptop එකක් කියපන්කෝ
මචං, මට Rs.80,000 - Rs.100,000 වගේ Budget එකකට ගන්න හොද Laptop එකක් කියපන්කෝ.... :):)
DELL or TOSHIBA එකක් තමයි ගන්න බලන්නේ:yes::yes:.
මොකක් හරි 3rd Generation එකක්:yes:
Softlogic එකෙන් හරි Abans එකෙන් හරි ගන්න කියලා තමා හිතුවේ, Agent...