අමාරුවෙ නොවැටී පිටරට tour එකක් යමුද?
ඔන්න මේක තමා මගෙ පළවෙනි ත්රෙඩ් එක. :D:D
මම වැඩ කරන්නෙ airline ticketing & tour agent කෙනෙක් විදිහට. මගේ පලවෙනි ත්රෙඩ් එකෙන් මම වැඩ කරන field එකට අදාලව customersලට අපි හැමදා පැහැදිලි කරලා දෙන දේවල් ටිකක් දාන්නම් එළකිරි එකේ කට්ටියට දැනගන්නත් එක්ක. ගොඩක් අය...