අඩුවට මැලේසියාවට tour එකක් යමුද

අඩුවට මැලේසියාවට tour එකක් යමුද

Facebook page එකට like එකක් දාන්න :D:D

https://www.facebook.com/SkyrimTravelsLK/

Holiday-Travel-Flyer-Design-PSD-1.jpg
 

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    Business aketa website akak or customer management system akak hadaganne onenam keyanne. Praveen 0711252282
     
    visa ganne kohomada bn

    mewa sure da..?

    VISA + Air ticket with return per person kiyak set wenawa da..?

    without air tickets. :D

    මොනව නැතත් return දෙනවද බලපන් :rolleyes:

    price dala thiyenne air tickets nathuwa neda machan?

    Visa nam online visa eka lesiyen ganna puluwan. ticket include na machan mokada travel karana date eke seats wala avilability eka anuwa tickets wala ganan wenas wenawane.
     
    Last edited:
    ලංකාවේ travel industry එක අල්ලන් ඉන්න company සහ websites වලින් ගොඩක් ඒවා අහවල් ජාතියේ උන්ගේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එහෙම එකේ සිංහල එකෙක් පොඩියට business එකක් පටන් ගත්තම ඒක බලං ඉන්න බැරුව හැංගි හැංගි rep කපලා හරි සතුටු වෙන කුහකයො ඉන්න ජාතියක් නැති වෙලා යන එක අහන්නත් දෙයක්ද ඉතිං :D:D

    Capture.jpg
     
    • Like
    Reactions: SEOBOSS