පවු බං උං දෙන්න.. අම්මල නිකං ටින්කිරි ගගන්නව.. උඹ කිව්ව වගෙ අරු බිත්තිය කඩං හරි එයි.. ඒ කෙල්ලත්පොලව හාරං හරි අරූ නාවත් යයි.දෙමව්පියන්ට සීන් එක දැක්කම කොයිල් වෙන්න ඇති. ඒකයි මෙහෙම කරන්න ඇත්තෙ. මට ඔයිට වඩා ශෝයි එකක් උනා, ඒත් දෙමව්පියො ඇත්තට අපිට තේරුම් කරල දුන්න. නැත්තං මටත් පිටි මෝලිය, මුං දෙන්නට...