1. V

    උදව්වක් ඕනේ ඉක්මනට දන්න කෙනෙක් ඉන්නවනම් &#3482

    මම අහල තියන විදියට ගොඩක් ලී ඉරන්න කලින් ලොකු කුට්ටි වලට ඉරලා පදම් කරන්න ඔනි. එකට ටික කාලයක් යනවා (ලීයේ තෙතමනය ඉවත්වීමට).ඉට පස්සේ තමයි ලැලි වලට තුනී කරලා ඉරන්නේ.
  2. V

    කතරගම ට්‍රිප් එකක් යන්න හෙල්ප් 1ක් ඔනි

    ස්තුති... කතරගම දේවාලේ, සෙල්ල කතරගම, වැඩසිටි කන්ද අනිවා යනවා. තිස්සමහාරාමයේ මොනවද යන්න තියන තැන්..:yes:
  3. V

    කතරගම ට්‍රිප් එකක් යන්න හෙල්ප් 1ක් ඔනි

    එක පාරක් ගිහින් තියනවා. ලස්සන තැනක්.. ස්තුති...:yes:
  4. V

    කතරගම ට්‍රිප් එකක් යන්න හෙල්ප් 1ක් ඔනි

    ඔවු , එත් එහෙම හරි එන්න ලැබුනනේ.:yes:
  5. V

    කතරගම ට්‍රිප් එකක් යන්න හෙල්ප් 1ක් ඔනි

    කතරගම ට්‍රිප් එකක් යන්න හෙල්ප් 1ක් ඔනි අපි දවස් දෙකක කතරගම ට්‍රිප් එකක් යන්න ඉන්නේ. යන්න හොද තැන් ටිකක් දන්න කෙනෙක් එන්නවා නම් කියන්න...

    No contents