1. S

    Toyota CH-R help

    ඒක හරි 95 කීවට රටේ පෙට්‍රල් වල එක එක shed වල එක එක විධ්යයි, කිසිම පාලනයක් නැහැ හොර ගුහා, හොදම දේ රෝග ලක්ෂන එනකොටම injector cleaner එකක් පාවිච්චි කරන එක තමයි, අනික හැම තැනින්ම නැතිව හොද place එකකින්ම පමනක් fuel ගහන්න පුරැදු වීම වාහනය පාවිච්චි කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕක CHR වලට විතරක් නෙමේ...
  2. S

    Toyota CH-R help

    Injector case එක වෙන්නෙ පාවිච්චියෙ වරද සහ නොදැනුවත්කම නිසයි, ප්‍රධානදේ තෙල් ගහද්දි හැමවිටම 95 ගහන්න ඕනෙ, මම පිටරට CHR group තුනක ඉන්නවා ඒ කිසිම group එකක ඔය ප්‍රශ්නෙ කතා වෙලා නැහැ මොකද ඒ රටවල තෙල්වල quality එක ගොඩක් හොද නිසා, අනික අපේ අය පෙට්ට්‍රල් ගහන්නෙ කට්ට අඩියටම ගිහාමයි, කොහොම උනත් එක පාරටම...
  3. S

    පිටි පස්සේ සීට් බෙල්ට් එක ගාව මීයෙක් කාලා

    අළුතෙන් ගන්න ඕනෙ නැහැ, ඕක සම්පූර්ණයෙන්ම ගලවලා බෑග් මහන කෙනෙකුට දෙන්න, මැහුවයින් පස්සෙ ආයෙ හයිකරන්න, මටත් ඕකම වුනා, මහරගම බෑග් මහන කඩේකින් ලග ඉදලම සහගත්තා 350යි ගියෙ

    No contents