1. C

    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

    අපේ ගෙදර මායි තාත්තයි වැඩිය සොසල් නැ.අපේ අම්මා පට්ටම සොසල්. කට හරි කරදරයක් උනොත් අම්මා බොක්ම බැහැලා උදව් කරනවා. ඒ වගේම හොද contacts තියෙනවා. ටික කාලෙකට කලින් අපේ නෑදෑ වෙන අයියා කෙනෙකුට කරදරයක් උනා. උගේ යාලුවෙක් හොරකමක් කරලා අයියා ගාව තමා හංගලා තියෙන්නේ. කොහොමහරි පොරව අහුවෙලා පොලිසියට.උ කියලා...
  2. C

    හිතන විදියේ ගැටළුවක්

    meya wena kenek ekka yalu unenam na bn. eth mn eya matha tiyala tibunu wishwase biduna. dn mata eya monawa kiwwath hithe sakaya enawa
  3. C

    Mehemath kettu wenna puluwanda..

    මගේ බර 95යි. මන් ඩයට් කරා එස්සසයිස් කරා. එත් ලොකු රිසල්ට් එකක් නැ.ඔයා කියන දේ තමා උනේ කොච්චර කරත් කට පාලනය කරගන්න බැරි උනා. එක වේලකට හරි අනවශ්‍ය කෑමක් කෑවා.උදව්වක් දෙන්න පුලුවන්ද මට Ketogenic ඩයට් එකක් හදාගන්න?
  4. C

    හිතන විදියේ ගැටළුවක්

    dnt care type eke thama inne. eth bn mn hithin duk widinawa. ekai aula
  5. C

    හිතන විදියේ ගැටළුවක්

    eka automa wenawa bn. balen hithanne na. matath nodanima man mano lokeka bn
  6. C

    හිතන විදියේ ගැටළුවක්

    නැ බන් එහෙම දෙයක් උනේ නැ. උනේ කැම්පස් තේරුණා ගමන් ලොකුකම ඔලුවට ගැහුව එක. මගේ දියුණුවට වැඩ කරගන්න තමයි මචන් මටත් ඕනේ. එත් මේ දේවල් හැමවෙලේම හිතෙද්දි මුකුත් කරන්න හිතෙන්න්නේ නැ.
  7. C

    හිතන විදියේ ගැටළුවක්

    post eka kiyawanna hariyata
  8. C

    හිතන විදියේ ගැටළුවක්

    හිතන විදියේ ගැටළුවක් මන් යාලු වෙලා ටික කාලයක් වෙනවා. මුලින් අපි දෙන්නම ඉගෙනගත්ත හින්දා වැඩිය හම්බුනේ එහෙම නැ.කොහොමහරි කෙල්ල කැම්පස් තේරුනා. තේරුනාට පස්සේ එයා වෙනස් උනා. යාළුවො උඩ දාගෙන මාව ගණන් ගනේවත් නැතුව ගිය.මටත් මොකද කියලා මන් පැත්තකට උනා. හැබැයි එහෙම ගියා කියලා වෙන කොල්ලේක් එක්ක යාලු උනේ...
  9. C

    පොළී බිස්නස්!

    man poliyata denawa bn. adurana unta denne. hariyatama dawasata poliya dena un na bn. sathi ganan adala adala call aran rastiyadu karawala thama poliya denne

    No contents