ඕකට ඇඩ් කරපන් මෙහෙම, කලින් ආපු ටෙක්නිශන් සෙල් ලොක් කිරීම විසදුම කියල හදල ඒක තේරුම් කරල ගියා. මේ ආව අය ඒක නැති කරල නැවත භාවිතා කරන්න බැරි කරා වගේම ඉතාම අශෝභන විදියට හැසිරුනා කියලත් කියපන්.
මමත් කරන්නෙ IT රස්සාවක් තමා වෙනත් රටක. ඔහොම බලු වැඩක් කරොත් නම් උගෙ රස්සාව ගහල යනව මෙහෙ නම්. අනෙක ඔය ටෙල්...