ඕක අද ඊයේ සීන් එකක් නෙමෙයි බන්..
1987 ඉඳන් තියෙන සීන් එකක්.
2015 රනිලුත් කියනවා සයින්දමරුදු වලට ප්‍රාදේශිය සභාවක් දෙනවා කියලා මේක බලපන්.
Mpjx6K8L4oA
චන්දෙට කලින් බැසිලුත් ගිහින් කිව්ව නගර ස්භාවක් දෙනව කියලා එහෙට..
මේ ඒක නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ.
ෆෙඩරල් නෙමේ දීලා තියෙන්නේ නගර සභාවක්..
මේකේ...