හොදර ඉගෙන ගනින් මචෝ වැල ඩිලිට් කරන්න උබ කරන සබ්ජෙක්ට් එකට පොඩි කාලයයි තියෙන්නේ ගොඩ දාගනින් , උබේ යාලුවෝ ගොඩ දාගත්තහම උබට දුක හිතෙයි ඔය වැලවත් අක්කවත් නැහැ, උබ හොද තැනකට ඇවිල්ලා කෙලින් හිට ගන්න පුලුවන් දවසට හොද ජොබක් සෙට් කරන් ඔන සුත්තක්ට අත තියපන් දැන් ඔවා කරන්න ගිහින් ඉගෙනිමත් කඩා කපල්ල්...