මට light එකෙ ගනෙන් වැඩක් නැහ.. මන් කියන්නෙ pure එකෙ fog light එන්නෙ නැහ කියලා... ඇයි ඔය ඔකට ඔච්චර දගලන්නෙ price එකක් ගැන කිය කිය මන් price අහුවෙ නහැ නෙ ,, මෙතන උබ වෙන වෙන කතා කිව්වට වැඩක් නැහ. point එකට කත කරපන් නතුව mitsubishi ගැනයි japan වාහන ගැනයි කිව්වට වැඩක් නැහ . අතන උබ දාලා තියෙන්නෙ වාහන...