අම්මෝ කට්ටියගෙ සද්ද ගොඩායි .. රිප්ලයි කරන භාෂාවෙන්ම පේනවා කට්ටියගෙ ඔන්ලයින් හැසිරීම .. අවුරුදු 4ක් එළකිරි විතරක් නෙවෙයි ගොඩක් දුරට අනෙත් කිසිම සයිට් එකකට යන්න පහසුකමක් තිබුනෙ නැති නිසා තමයි එන්න බැරි උනේ. මොකද ඒ කාලෙ පොදු සේවාවකින් තමයි ලොග් උනේ. තමන්ටම කියල ලැපක් ඩොන්ගලයක් ගත්තට පස්සෙ තමයි මේ...