ප්‍රථිවියට සමාන ග්‍රහ ලෝකයක් පවතින බව තාරකා විද්‍යාඥයින් විසින් තහවුරු කරගනු ලැබ තිබේ.කෙප්ලර් 22 බී ලෙස එය නම් කර තිබේ. තාරකාවක් වටා පිහිටි මෙම ග්‍රහලොව වාසයට සුදුසු කලාපයක පිහිටා ඇති බව විද්‍යාඥයින්ගේ අදහස වේ.
ප්‍රථිවියට වඩා දෙගුණයකට වඩා විශාල වන මෙම ග්‍රහ ලෝකය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 600ක්...