1. chuti malli

    Teak Furniture තේක්ක ලී බඩු

    එහෙම දැක්කම photos ටිකක් ගහගෙන ඇවිත් මේකෙ දාල අපිව දැනුවත් කරන්න මචෝ........ 6 x 7 ඇඳන් හදන්න පුලුවන්ද? මේ දවස්වල මාත් හොයනවා... ඒවට දාන්න මෙට්‍රස් තීනවද?? design එකක් දුන්නොත් හදල දෙන්න පුලුවන්ද?? ------ Post added on 1628615303
  2. HUGO Circular saw for sale..!!

    Galle HUGO Circular saw for sale..!!

    Almost brand new HUGO branded circular saw for sale. Model CS4727. Never used. Used only for the review. For more info pls watch the review : (Selling same saw) ඇලුත්ම circular saw එක. රිවිව් එකට විතරයි පාවිවිවි කරේ. වැඩි විස්තර සදහා වීඩියෝව නරබන්න. Contact : 0771788344
    LKR11,000.00
  3. chuti malli

    හොඳ neuro physician කෙනෙක්?

    සිංහල තමයි. නමේ පොඩි අවුලක් තීන්නේ.... :D ;) ලගදි (මාස 3ක් වගේ ඇතුලත) ගත්ත reports තීනවනන් අරන් යන්න. නැතිනන් මුල ඉදල ඔක්කොම tests කරාවි.
  4. chuti malli

    A4 Laser Color Printout Price

    Rs. 30-50 (Depend on the colour saturation)
  5. chuti malli

    ebay items එනවද??

    thanks machan!
  6. chuti malli

    ebay items එනවද??

    මචං මේ දවස්වල ebay / වෙන sites වලින් order කරන බඩු ලංකාවට එනවද??? ගෙන්නපු අය ඉන්නවද??? කොච්චර කල් යනවද??
  7. chuti malli

    Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

    කොහෙන්ද ගැහුවේ..?? කොහෙන්ද ගැහුවේ..?? ------ Post added on 1627582833
  8. chuti malli

    Lap එකක් ගන්න

    සෙට් වෙන එකක් බලන්න........
  9. chuti malli

    මගෙ ලැප කෙලවිලා

    SELL X එකේ බැලුවද??
  10. chuti malli

    ගෙවල් හදන අයට inside information එකක්!

    වැදගත්.... තව මොනවද වැඩිවෙන්න තීන්නේ??
  11. chuti malli

    කෙල්ලගේ...

    බදින එක කල් දාල බැහැලම ඒකිට බෙහෙත් කරන්න උදවු කරන්න. ඔයකාලේ අතරතුර උබට දැනේවි උබ කරන්න ඕන මොකද්ද කියන එක.... ඉක්මනින් හොදවේවා!!
  12. chuti malli

    ගාල්ලේ සුරතල් සත්තු බාරගෙන බෙහෙත් කරලා දෙන තැනක්

    මේ දවස්වල සියලු පහසුකම් සහිත සුපිරි animal hospital එකක් ගාල්ලේ town එකේ හදනවා. ලබනමාසේ open කරනවා......
  13. chuti malli

    මේ Bluetooth Headset එක හොදයිද ?

    ow machan. Mama gatte Realme dealer gen. Me dawaswala eeka maa watinawa. but mekath hoda quality ekak tinawa :
  14. chuti malli

    මේ Bluetooth Headset එක හොදයිද ?

    ------ Post added on 1625547230

    No contents