මච්න්ලා මෙහම දෙයක් ඇහුවට මම ගැන වැරදියට හිතන්න එපා
මගේ කතාව කියන්නම් කෝ නැතනම උබලා මම ගැන වැරදීයට හිතයි
මගේ කෙල්ල ඉන්නේ kandy මම ඉන්නේ colombo වල මචන්ලා මම kandy වලට කෙල්ල මීට් වෙන්න ගියාට හරියට කතා කර කර ඉන්න තැනක්වත් නැ අරහේ මෙහා ඉදන් මීට් උනා එත් තාම අපි kiss කරලවත් නැ එයත් ටිකක්...