විධායක ජනපති ක්‍රමය අහෝසි නොවන ලකුනු
මෛත්‍රී විධායක ජනපති ලෙස දිගටම සිටීමට යම් උපක්‍රමයන් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.මුලුන්ම එය අහෝසි කරන බවට කියමින් ජනාධිපතිවරනය දිනුවත් එය සිදු වීම වැලක්වීමට මෛත්‍රිපාල ජනපති අලුත්ම උපක්‍රමයක් රාජිත සේනාරත්න හරහා ප්‍රකාශ කරමින් සිටී.එයනම් පරන...