මම ඉස්සර ඕවා විශ්වාස කරේම නෑ හැබැයි 9 වසරේදී දැකපු සිද්දයක් නිසා හිත වෙනස් උනා
අපේ ගෙදර අවුරුද්දක් පතා කිරිදානයක් දුන්නා ,මේක දුන්නේ අපේ අම්මටයි මටයි කම්මුල්ගාය හැදුන නිසා ,එදා අපේ සීයාගේ නංගි කෙනෙක් ඇවිල්ලා හිටියා ,ඒ ආච්චි ඊට කලින් කවදාවත් අපේ ගෙදර ඇවිල්ලා නෑ ,කිරිදානේ දෙනකොට පත්තිනි හෑල්ල...