1. K

    වින්ඩොව්ස් 8.1 උදව්

    I had the same problems ! මම use කරන්නෙත් මේ lap එකමයි. මටත් මේ ප්‍රශ්නෙම තිබුන මුලින්. මම දන්නේ නෑ මේ ක්‍රමය උඹටත් හරි යයිද කියල. මේ තියෙන steps ටික තමා මම follow කලේ: 1) දාපු drivers ඔක්කොම uninstall කරන්න 2) bios & firmware update කරන්න (bios: 3537A06; firmware for touchpad...
  2. K

    පැරණි ටෙලි නාට්‍ය තේමා ගීත - Request

    thankx මචං. මම මේක කලින් දැක්ක. ඒත් මේක low quality :(:(
  3. K

    පැරණි ටෙලි නාට්‍ය තේමා ගීත - Request

    පැරණි ටෙලි නාට්‍ය තේමා ගීත - Request මචංලා උඹල ළඟ තියෙනවනම් මේ සින්දු ටික හරි download කරන්න පුළුවන් ලින්ක් එකක් හරි දීපල්ලකෝ... මම net එකේ හැම තැනම බැලුව ඒත් කොහෙවත් හොයා ගන්න නැහැ :( සඳ අමාවකයි - තේමා ගීතය (අහස කළුවරයි) අකාල සන්ද්‍යා - තේමා ගීතය අසනි වැසි - තේමා ගීතය thankxx :):):)

    No contents