යොවුන් වියේ ඔබ සැම මෙය අනිවාරයෙන්ම කියවන්න
මට මේක ඊයේ දාන්න ඉදලත් වැලන්ටයින් සමරන ඔබගේ එ දිනේ නාස්ති කරන්න තරන් මන් ආත්මාර්ත්කාමි නැත.එත්
ඊයේ වැලන්ටයින් සැමරු ඔබ දැන් මෙය කියවා ඔබ ඊයේ කර දේ හරිද බලන්න
මේක එක පාරක් කියවපන් බන්......
මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත්...