මගේ දුකත් ඕකම තමය කොල්ලෝ. මට දුක කියන දේ වත් කියන්න කව්රුත්ම නැතුව හිටියේ. හොද වෙලාවට උබව හම්බ උනේ. මගේ කෙල්ලත් මචන් මිට ඉස්සලා 3 years .... කොල්ලෙක් යාලු වෙලා ඉදල උගෙන් එකී repe වෙලා. එකී මට අහපු දවසෙම කිව්වා එක එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියල. දැන් මචන් ටිකක දවස් යාලු වෙලා...