මචන්ලා මම Ebay Selling කරන්න හදන්නේ :oo:
Paypal එක නම් ගේමක් දීලා හදාගත්තා :yes:
Free Shipping කරන්න තමයි ඉන්නේ..Item එකක් ebay එකට පොස්ට් කරද්දී Free Shipping කියලා දාන්නේ කොහොමද ?? :dull:
U.S. shipping කියලයි එන්නේ..පැය ගානක් තිස්සේ ඔට්ටු වුනා..එත් හරි ගියේ නැ :no:
උදව් කරන අයට මට පුළුවන්...