අපෙත් රැගක් තිබ්බා. හැබැයි මේ විදියට වධකාගාරේ වගේ නෙවේ. සමහරු ඉන්නවා ඔහොම වධ දීලා වධ දීලා විකුර්ති තෘප්තියක් ගන්න එවුනුත්.
හැබැයි කෙනෙක්ට කැම්පස් එක එපා වෙලා මානසිකව වැටිලා කායිකව හිංසනයට ලක්වෙලා එතනින් යන තැනට එන්න තරං ඔහුව පිඩනයට පත් කරන්න වෙන ළමයින්ට තියෙන අයිතිය මොකද්ද?
අපේ බැච් එකෙත්...