1. Aristotal

    Questions කෙල්ලො සයිස් එක බලනවද?

    :lol::lol::lol::lol::lol::lol:
  2. Aristotal

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා!
  3. Aristotal

    scroll feed

    dan auto scroll wenawa.. ethamatha lassanai
  4. Aristotal

    හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

    අපිට බැරිද මේ වගකීම් පැහර හරින ආයතන වලට නඩු දාන්න?
  5. Aristotal

    හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

    ඉතකොට අපිට කවදාවත් සාධාරනයක් හම්බෙන්නෙ නැතිද? අපේ පවුලෙ එකෙක් මරුනත් අපිට උඩ බලන් ඉන්නඩ වෙන්නෙ?
  6. Aristotal

    හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

    සහරාන්ගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ ආමි මොහිදීන්, මොහොමඩ් රිල්වාන් හා මොහොමඩ් සයිනි සැඟව සිටිනා ස්ථාන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළත් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන තෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බව අම්පාර ප්‍රදේශය භාර බුද්ධි අංශ නිලධාරියෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය...
  7. Aristotal

    scroll feed

    mallila, main page ake threads topic tika scroll karanakota load wenna daannako. thread wala comments tikakth scroll karanakota load wenna daana. boththam obala elaga page ekata yanna kammaliy. Wena ekak thiya google search aketh 2nd list eka balanne ne kammali nisa. mama dan ganan karala...
  8. Aristotal

    Commandos වගෙ ගෙම් එකක්

    gahala ewara kala
  9. Aristotal

    Questions HCL Technologies Sri-lanka

    godak banks wala munta projects thiyenawa. habai indian aun melo rahak ne, un chatar wela enne. dan godak IT fields ake lankawe aunwa sure anith ratawal wala aunta wada. wena ekak thiya mage project manager indian. aath apen thama cv ellanne aluth aun ganna ona unama.

    No contents