මේවා RMV එකෙන් දෙන නම්බර් ප්ලේට් නෙවෙයි, Number Plate හදන තැන්වලට කියල හදවපුවා.
මගෙත් තියෙන්නේ මේ වගේ එකක් තමයි, එත් WP දාලා නෑ. WP දාලා RMV ඔරිජිනල් එක වගේම හදවන්න පුළුවන්. Darly Road එකේ ඕන තරම් තැන් තියෙනවා.
එත් නීතිමය තත්වය කොහොමද කියලා නම් දන්නේ නෑ.