ඔයාලා ස්විස් රෝල් කාලා තිබුනට ජෑම් රෝල් කාලා තිබුන් නැ නේද? ඉතින් එහෙනම් මේක එක පාරක් හදලා බලන්නකෝ .... ඔයාලා හැමදාම හදයි. ඒ තරම් මේක රසයි. තේ බොන්න මොනවත් ගෙදර නැති වෙලාවට මේ වගේ දෙයක් හදාගන්න.හරිම පහසුයි. විනාඩි 10ක් වගේ කෙටි වෙලාවකින් මේක හදාගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ දවස් වල කඩෙන්...